පෙන් එකෛන් පරිගනකයටට පාස්වඩ් එකක් දැමීම

අප බාවිතා කරන පරිගණකය අන් අයගෙන් ආරක්ශා කරගැනිම පිනිස password එකක් ලබා දිම සාමන්ය ක්රමයයි..නමුත් password එකක් ලබා දුන්නද පරිගණකයට පිවිසිම වලක්වා ගැනිම තරමක් දුශ්කර කාර්යයක් වි ඇත..මෙහිදි අපට පුලුවන USB එකක් ආදාරයෙන් PASSWORDඑකක් ලබාදිම.. පැහැදිලිව කිව්වොත් මෙහිදි අපට අවශ්ය වන්නෙ USB එකක් සහා Predator යන SOFTWARE එක පමණකි... මෙම වැඩසටහනෙ ඇති වදගත්කම වන්නෙ කොටස් කිහිපයක් යටතෙ පරිගණකයට ආරක්ශාව සැපයිමයි..

1. යම් හෙයකින් වෙනත් කෙනෙකු පරිගණකයට අතුලු විමට උත්සහාදරා තිබෙ නම් ඔබට එය පිලිබද E MAIL එකක් මගින් දැනුවත් කිරිම..
2. මෙලෙස සකස් කරගත් USB යතුර පරිගණක කිහිපයක් සදහා බාවිතා කිරිමට හැකි විම..
3. මෙම වැඩසටහන මගින් පරිගණකයෙ ආරක්ශව හා සම්බන්ද සියලු තොරතුරු log file එකක සටහන් කරගනි. මෙ අනුව ඔබට එම log file එක හරහා පරිගණකය බවිතා කලාද නැද්ද යන්න දැනගත හැකි විම..
4. මෙම usb යතුරහි පරිගණකය unlock කිරිමට ඇති security code එක නිරන්තරයෙන් වෙනස් වන බැවින් මෙම usb හි copy එකක් වෙනත් කෙනෙකු ලබා ගත්තද එමගින් පරිගණකය නැවත ක්රියත්මක කිරිමට නොහැකි විම..
5. alt+ctrl+delete මගින් task manager වෙත පිවිසිමට නොහැකි විම...
6. cd වල autorun මගින් malware ඇතුලත් විමට ඉඩ තිබෙන නිසා මෙමගින් එයද ක්රියත්මක නොවිමට වග බල ගනි..
7. එසෙම පරිගණකයට අගුල දමා අතිවිට වෙනත් කෙනෙකු පරිගණකයට අතුලු විමට උත්සහාදැරුවොත් එය Alarm එකක් මගින් දන්වා සිටිමට වගබලා ගනි...

මෙය නොමිලෙ බා ගත කර ගැනිම සදහා


මතක තබා ගන්න :- ඔබ පරිගණකයෙ යම් කිසි කර්යයක් සිදු කිරිමෙදි usb එක එහි රදවා තැබිය යුතුය.. usb එක ඉවත් කිරිම මගින් නැවත පරිගණකයෙ keyboard,mouse අක්රිය කරමින් ක්රියාවිරහිත කිරිමට මෙම usb එක සමත් වෙ. එසෙම නැවත පරිගණකය unlock කරගැනිම සදහා usb එක ඇතුලත් කිරිම පමනක් සැහෙ..


Previous
Next Post »