Iraj මිලියන 15ක් වියදම් කල ගීතය- VIDEO

  
ඉරාජ් මිලියන 15 ක් වියදම් කර නව වීඩියෝ පටයක් එළිදක්වා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ අදාළ වීඩියෝව සඳහා රුපියල් මිලියන 15 ක් වැය වූ බවයි. එම වීඩියෝව සඳහා ඇමරිකාවේ ජනප‍්‍රිය ගායකයෙකු වන Sean Kingston සහ Bollywood ගායිකා Sonu Kakkar , ජනප‍්‍රිය ගායිකාවක් වන Indira Joshi එකතු වී තිබෙනවා.

                                

Previous
Next Post »