google-introduce-tab





ගූගල් සමාගම තමන්ගේම කියා ටැබ් එකක් නිපදවා තිබේ.

මෙතෙක් කල් ගූගල් ෆෝන් ආවත් ඒවා LG වගේ සමාගම් වලින් තමා නිෂ්පාදනය කර ගත්තේ. ඉතින් ගූගල් නිර්මාණය කලා තමන්ගේම factory වල Google Pixel c ලෙස ටැබ් එකක්, 

මෙය තවමත් නිකුත් වී නැත. නමුත් විශාල පහසුකම් රැසක් සමග ලගදීම මෙය නිකුත් කරනු ඇත.

අඟල් 10.2 ක පුළුල් තිරයකට මෙය හිමිකම් කියයි. මෙහි රැම් මතකම 3GB වන අතර ඉදිරිපස කැමරාව මෙගා පික්සල් 8කට හිමිකම් කියයි. ඉදිරි පස කැමරාව මෙගා පික්සල් 2 කකට හ්මිකම් කියයි. 








Previous
Next Post »