huawei dongle unlock කරමු









1. http://bb5.at/huawei.php? ලින්කුවට යන්න
2. ඉමි අංකය සටහන් කරන්න
3. දැන් ඔබට ලැබෙන අන්ලොක් කෝඩ් එක සටහන් කරගන්න4. වෙනත් සිම් පතක් දමා ඩොන්ගල් එක පරිගණකයට සම්භන්ධ කරන්න.5. ඔබෙන් අන්ලොක් කෝඩ් එකක් ඉල්ලාවී කලින් සදහන් කරගත් අංකය එතනට දෙන්න6 . දැන් ඔබට ඔනැම සිම් එකක් භාවිතා කරන්න පුලුවන්.( මෙමෙ ක්‍රමය වලංගු වන්නේ හුවාවී සදහා පමනයි. අන්ලොක් කිරිමේදී ඔබට ලැබෙන වගකීම අහෝසි වන බව සලකන්න )


Previous
Next Post »